APR
04
මහ කන්නයේ වී මිලදී ගන්න තවත් බිලියන තුනක්

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 03 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී.
රජය මීට පෙර රුපියල් බිලියන 10 ක් මහ කන්නයේ වී මිලදී ගැනීමට වෙන් කර තිබූ අතර, එම මුදලින් වී මිලදී ගෙන අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටී.
312 Views
Comments