මහ බැංකුවේ වත්කම් ගැන පාඨලී කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

මහ බැංකුවේ වත්කම් ගැන පාඨලී කියන කතාව

මහ බැංකුවේ වත්කම් ගැන පාඨලී කියන කතාව

"මහ බැංකුවේ ස්වාධීනත්වය කොයිබටද?" යන මැයෙන් 43 සේනාංක ප්‍රධාන කාර්යාලයේ දී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනවාරි මාසයේ දළ විදේශීය වත්කම් ප්‍රමාණය  ඩොලර් බිලියන - 4.3 ක් බවයි. 
 

views

339 Views

Comments

arrow-up