MAR
22
ණය මුදල වියදම් කරන හැටි ගැන මහ බැංකු අධිපති කියයි

බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරට ලැබුණු මූල්‍ය පහසුකම පෙර මෙන් ගෙවුම්ශේෂ පියවීම සඳහා පමණක් නොව රජයේ සාමාන්‍ය වියදම් සඳහා ද භාවිතයට ඉඩ ඇති බවයි.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන විස්තීරණ ණය පහසුකම රුපියල් වලට මාරු කළ දේශීය අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අවසර ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
.
363 Views
Comments