MAR
16
ණය ප්‍රතිව්‍යුහගතකිරීම ගැන අමාත්‍ය සියඹලාපිටිය කියයි

දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යහගත කිරීමේ දී එම සියලු පාර්ශවයන් සමග සාධාරණ පොදු එකගතාවයක් අනුව කටයුතු කරන බවයි.
කිසිදු පාර්ශ්වයකට විශේෂ වාසියක් සිදු නොවන පරිදි ගිවිසුම්ගත වීමට රජය සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ණයහිමියන්ට දැනුම්දුන් බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
252 Views
Comments