MAR
15
2023 මාර්තු 15 - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 344.66 ලෙසත් අද දින සඳහන් විය.
316 Views
Comments