රයිස් කොත්තු මිලෙන් හෙට සිට ජනතාවට සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

රයිස් කොත්තු මිලෙන් හෙට සිට ජනතාවට සහනයක්

රයිස් කොත්තු මිලෙන් හෙට සිට ජනතාවට සහනයක්

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල හෙට (05) සිට අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටී.

 

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ගෙන ඇති තීරණයත් සමග එහි වාසිය පාරිභෝගිකයින් වෙත ලබාදීමේ අරමුණෙන් මෙලෙස ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල අඩු කිරීමට තීරණය කළ බවයි.

 

එලෙස අඩු වන මිල ගණන් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට නියමිත බව සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
 

views

294 Views

Comments

arrow-up