MAR
29
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටී.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60.00 කින්, ඩීසල් ලීටරයක් රුපියල් 80.00 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135.00 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45.00 කින් අඩු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
309 Views
Comments