රජය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරන මුදල ප්‍රමාණවත් නැතැයි රමේෂ් පතිරණ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

රජය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරන මුදල ප්‍රමාණවත් නැතැයි රමේෂ් පතිරණ කියයි

රජය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරන මුදල ප්‍රමාණවත් නැතැයි රමේෂ් පතිරණ කියයි

ශ්‍රී ලංකා රජය නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා එතරම් මුදලක් වැය නොකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා ඇත.

 

 

රජය ආරක්‍ෂාව සඳහා රුපියල් බිලියන 350 කට ආසන්න මුදලක්ද අධ්‍යාපනයට මිලියන 300 ක්ද සෞඛ්‍යයට තවත් රුපියල් මිලියන 300 ක්ද යොදවා ඇති නමුත් කර්මාන්ත සංවර්ධනයට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 10 ක් පමණක් බව ඒ මහතා පවසා ඇත.

 

 

ඊයේ කොළඹ පැවති "Food Research Presentation and Network Forum" වැඩසටහන අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

views

276 Views

Comments

arrow-up