MAR
25
ණයක් අරන් ණයක් ගෙවන ලංකාවේ ආර්ථිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් පළමු ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 333 න් ඇමෙරිකානු ඩොලර් මිලියන 121 ක් ඉන්දීය ණය වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය ඍජුවම මහ බැංකු ගිණුමට බැර වන නමුත් මෙවර එම ණය මුදල භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා විසින් ගිණුමට බැර කර ඇති බැවින් එය ණය ස්ථාවර කිරීම සඳහා භාවිතා කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
295 Views
Comments