MAR
24
මෙරට බැංකු පද්ධතිය ගැන මහ බැංකු අධිපතිවරයා කියන කතාව

අර්බුදකාරී වාතාවරණයක් තුළ පවා මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ලොව පුරා ප්‍රබල බැංකු පවා පවතින ආර්ථික තත්වය හමුවේ අභියෝගයකට මුහුණ දී සිටින බව අද (23) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
329 Views
Comments