සංචාරක කර්මාන්තය හරහා මෙරටට ඩොලර් බිලියන තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

සංචාරක කර්මාන්තය හරහා මෙරටට ඩොලර් බිලියන තුනක්

සංචාරක කර්මාන්තය හරහා මෙරටට ඩොලර් බිලියන තුනක්

සංචාරක කර්මාන්තය හරහා ඉදිරියේ දී ඩොලර් බිලියන තුනකට අධික මුදලක් මෙරට ආර්ථිකයට උපයා දීමට අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

 

ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි බව ඔහු කියා සිටියේය.

 

මේ වසරේ පළමු මාස දෙක තුළ සංචාරකයින්ගේ පැමිණීම 210,000 ක් වන අතර ජනවාරි මාසයේ 102,500 දෙනෙකු ද, පෙබරවාරි මාසයේ 100,500 දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙන බවට වාර්තා වේ.

views

277 Views

Comments

arrow-up