ලංකාවේ ආර්ථිකය ගැන ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ලංකාවේ ආර්ථිකය ගැන ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියන කතාව

ලංකාවේ ආර්ථිකය ගැන ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියන කතාව

වඩා වැදගත් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය ප්‍රමාණය නොව, ඔවුන් විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශේෂඥ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා කියා සිටී.

 

එම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් තොරව, හුදෙක් මූල්‍ය ණය මත යැපෙමින් පමණක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ඔහු අවධාරණය කර සිටී.
 

views

347 Views

Comments

arrow-up