MAR
20
සතියක් පුරා රුපියලට සිදු වූ දේ

මාර්තු 17 දක්වා ගතවූ සතියක කාලය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව මෙරට රුපියල අතිප්‍රමාණය වී තිබෙන බව වාර්තා වේ.
ඩොලරයට සාපේක්ෂව 7.8% කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව 7.6% කින් ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙන අතර, ජපන් යෙන් වලට සාපේක්ෂව 8.3% කින්, යුරෝවට සාපේක්ෂව 7% කින් සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 8% කින් ද අතිප්‍රමාණය වී තිබෙන බව වාර්තා වේ.
290 Views
Comments