උත්සව සමයේ බඩු මිලට වෙන දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

උත්සව සමයේ බඩු මිලට වෙන දේ මෙන්න

උත්සව සමයේ බඩු මිලට වෙන දේ මෙන්න

වෙළෙඳ අමාත්‍ය නලීලින් ප්‍රනාන්දු මහතා පවසා සිටින්නේ උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බවයි.

 

ආනයනකරුවන්ට අවාසියක් සිදු වුවද, එහි වාසිය මහජනතාවට ලබා දෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

views

277 Views

Comments

arrow-up