2023 මාර්තු 14 - ඩොලරය සහ රුපියල - අද මිල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

2023 මාර්තු 14 - ඩොලරය සහ රුපියල - අද මිල

2023 මාර්තු 14 - ඩොලරය සහ රුපියල - අද මිල

පසුගිය සතිය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් ශක්තිමත් වූ නමුත් මේ සතිය තුළ යම් පසුබෑමක් පෙනෙන්නට තිබෙන බව වාර්තා වේ.

 

අද දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වෙමින් ගැණුම් මිල රුපියල් 320.00 ක් සහ විකුණුම් මිල රුපියල් 340.00 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ මෙම අනුපාතයන් යටතේ බව වාර්තා වේ.

views

320 Views

Comments

arrow-up