හම්බන්තොට ලංකා ලුණු සමාගම ඉතිහාසයේ වැඩිම ලාභය උපයයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

හම්බන්තොට ලංකා ලුණු සමාගම ඉතිහාසයේ වැඩිම ලාභය උපයයි

හම්බන්තොට ලංකා ලුණු සමාගම ඉතිහාසයේ වැඩිම ලාභය උපයයි

හම්බන්තොට ලංකා ලුණු සමාගම ඉතිහාසයේ මසක් තුළ ඉපයූ වැඩිම ආදායම මෙම වසරේ මාර්තු මස තුළදී උපයා ගැනීමට හැකි වූ බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ චමින්ද සූරියපටබැඳි මහතා කියා සිටී.

 

එම ආදායම රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

 

2003 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වල දී පමණක් මිලියන 110 කට වැඩි ආදායමක් උපයා ඇති බව ද, ලංකා ලුණු සමාගම ප්‍රකාශ කොට සිටී.

 

2020 වසරේදී ලුණු ආනයනට සීමා පැනවීම හේතුවෙන් මෙම ලාභය උපයා ගැනීමට හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

views

298 Views

Comments

arrow-up