MAR
27
කෑම පාර්සලයක මිලත් පහළට

ලබන සතියේ සිට කෑම පාර්සලයක මිල අඩු කිරීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටී.
ආහාර ද්‍රව්‍ය වල මිල සමීක්ෂණයක් සිදු කොට බත් පාර්සලයක මිල ලබන සතියේ සිට අඩු කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටී.
352 Views
Comments