2023 පෙබරවාරි 28 අද රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

2023 පෙබරවාරි 28 අද රන් මිල

2023 පෙබරවාරි 28 අද රන් මිල

අද (28) දිනයේ රත්‍රං මිලේ සුළු ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.


ඒ අනුව අද රන් මිල සටහන වූයේ මෙලෙසයි.


රන් අවුන්සය - රු. 658,961.00 

 

කැරට් 24 ග්‍රෑම් 1 - රු. 23,250.00

 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 186,000.00   

 

කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,320.00 

 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 170,500.00

 

කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,350.00  

 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 162,750.00
 


 

views

321 Views

Comments

arrow-up