FEB
21
රත්‍රං මිලේ වෙනසක්

අද (21) දිනයේ දී රන් මිල තරමක් පහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
ඊයේ දිනට වඩා සුළු වෙනසක් අද දිනයේ සිදුව ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.
අදාළ මිල ගණන් පහත පරිදි වේ,
රන් අවුන්සය රු . 668,214.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,580.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 188,600.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,260.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 172,950.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,640.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 165,100.00
267 Views
Comments