දෙසැම්බර් මාසයට සාපේක්ෂව උද්ධමනය පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

දෙසැම්බර් මාසයට සාපේක්ෂව උද්ධමනය පහළට

දෙසැම්බර් මාසයට සාපේක්ෂව උද්ධමනය පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතය 2022 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 6% කින් අඩු වී තිබේ.

 

2023 ජනවාරි මාසයේ ආහාර උද්ධමනය 53.6% ක් වූ අතර ආහාර නොවන උද්ධමනය 52.9%ක් වූ බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

views

251 Views

Comments

arrow-up