හැම දේම ගණන් අඩුවෙද්දී කුකුළු මස් ගණන් උස්සයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

හැම දේම ගණන් අඩුවෙද්දී කුකුළු මස් ගණන් උස්සයි

හැම දේම ගණන් අඩුවෙද්දී කුකුළු මස් ගණන් උස්සයි

එළඹෙන උත්සව සමය සහ සති අන්තය හේතුවෙන් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

එසේ වුවත්, මේ වනවිටත් කුකුළු මස් කර්මාන්තය පාඩු ලබමින් පවතින බවට සමස්ත ලංකා මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා කියා සිටී. 

views

277 Views

Comments

arrow-up