MAR
25
ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙනුත් ලංකාවට සල්ලි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට සහාය දැක්වීමක් ලෙස, ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 07 ක සහන ණය මුදලක් ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.
නොබෝ දිනකින් මෙම මුදල් ලබා දීමට නියමිතව ඇති බවද කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාදීම හේතුවෙන්, ශ්‍රී ලංකාවට ණය ලබා දීමට බොහෝ පාර්ශ්ව ඉදිරිපත්ව සිටින බවයි.
300 Views
Comments