APR
02
අලුත් සහල් මංගල්‍යය අද ජනපතිගේ සහභාගීත්වයෙන්

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව වාර්ෂිකව සංවිධානය කරන අලුත් සහල් මංගල්‍යය ඊයේ ආරම්භ විය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ඊයේ උත්සවාකාරයෙන් ඇරඹුනු එම අවස්ථාවට අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වීමට නියමිතය.
මෙම උත්සවයට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර නව වසර ආරම්භයට පෙර කෘතගුණ සැලකීමක් වශයෙන් දිස්ත්‍රික්ක නවයක ගොවීන් සිය පළමු අස්වැන්නෙන් කොටසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කිරීම මෙහිදී සිදු වේ.
300 Views
Comments