භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

පරිගණක, ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ, ආහාර ද්‍රව්‍ය, රූපවාහිනි යන්ත්‍ර, ඇඟලුම්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, කර්මාන්ත අමුද්‍රව්‍ය, නාන කාමර උපාංග, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100 කට වැඩි ප්‍රමාණයක එම ආනයන සීමා නුදුරේදීම ඉවත් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

 

මෙසේ ආනයන සීමා ඉවත් කිරීමට සැරසෙන භාණ්ඩ ලැයිස්තුවක් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව ද වාර්තා වන අතර, වාහන ආනයන සීමා ඉවත් කිරීම තවත් වසරකින් පමණ කල් දැමෙනු ඇති බව ද වාර්තා වේ. 

views

307 Views

Comments

arrow-up