ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළට

 ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළට

නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසයි.

 

මේ අතර ආහාර උද්ධමනය 54.4% ක් දක්වා අඩුවී තිබෙන අතර 2023 ජනවාරි මාසයේදී එය සටහන් වූයේ 60%ක් ලෙසයි.

views

302 Views

Comments

arrow-up