FEB
22
ශ්‍රී ලංකාව දේශීය වශයෙනුත් ණය උගුලක සිරවේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ, ජනවාරි මාසයේ සිට පෙබරවාරි 15 වනදා දක්වා කාලසීමාව තුළ රජය භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මඟින් රුපියල් බිලියන 1,033 ක මුදලක් ණය වශයෙන් ලබා ගෙන ඇති බවයි.
දේශීය වශයෙන් ලබා ගත් ණය ගෙවීම සඳහා මෙලෙස ණය ලබා ගැනීම මගින් ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
249 Views
Comments