ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

දින හතරකට පසු රන් මිල සාපේක්ෂව තරමක් ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

 

අද දින රන් මිල,

 

රන් අවුන්සය - රු.593,255.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,930.00  

කැරට් 24 පවුම් 1 - රු.167,450.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,190.00  

කැරට් 22 පවුම් 1 - රු.153,500.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,320.00  

කැරට් 21 පවුම්1 - රු.146,550.00

views

369 Views

Comments

arrow-up