2023 අප්‍රේල් 10 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

2023 අප්‍රේල් 10 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

2023 අප්‍රේල් 10 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 313.29 ක් ලෙසත් විකිණුම් මිල රුපියල්  330.56 ක් ලෙසත් සටහන් වී ඇත.

 

පසුගිය සතියට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයට වඩා රුපියලේ අගය ශක්තිමත්ව තිබෙන බව මහ බැංකුව කියා සිටී.

 

හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.00 ක් වූ අතර විකිණුම් මිල රුපියල් 325.00 ක් ලෙස සටහන් විය.

 

කොමර්ෂල් බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.05 ක් ලෙස සටහන් වූ අතර විකිණුම් මිල රුපියල් 327.50 ක් විය.

 

සෙලාන් බැංකුවේ විනිමය අනුපාත අගයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද දිනයේ රුපියල් 311.00 ක් සහ විකිණුම් මිල රුපියල් 329.00 ක් ලෙස සටහන් වූ අතර, මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 309.66 ක් සහ විකිණුම් මිල රුපියල් 331.96 ක් ලෙසට සඳහන් වී තිබේ.  
 

views

495 Views

Comments

arrow-up