APR
03
උද්ධමනය තනි ඉලක්කමකට ගේන්න මුදල් රාජ්‍ය ඇමති සැරසෙයි

මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.
පෙර 95% ක් ව පැවති ආහාර උද්ධමනය අද වන විට 60% දක්වා පහළ වැටී ඇති බව ද, සාමාන්‍ය උද්ධමනය 50% ට වඩා අඩු මට්ටමකට පැමිණ ඇති බව ද කියා සිටින අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාව දුෂ්කරතා වලින් මිදී ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට සුභාපේක්ෂණ පළ කොට සිටී.
316 Views
Comments