APR
02
2023 අප්‍රේල් 02 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව එක්සත් ජනපද ඩොලරයේ විකිණුම් මිල රුපියල් 336.01 ක් සහ ගැනුම් මිල රු. 318.27 ක් ලෙස සඳහන් වේ.
ඉදිරියේ දී රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කොට සිටී.
300 Views
Comments