මතට ඇබ්බැහි වුණු තරුණියකගේ ලෝකය

මේ කතාව ගොඩක් ප්‍රසිද්ධ වුණු එකක් වගේම ජීවිතේටත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් සීරිස් එකක්. මේක Rotten Tomatoes අගය 90% ක් ගන්න සමත් වෙලා තියෙනවා.
ඒ විතරක් නෙවේ මේක විවිධ සම්මාන රැසකට නිර්දේශ වෙලා දිනාගන්නත් හැකි වෙලා තියෙනවා. ඒව ගැන කෙටියෙන් කිව්වොත් Primetime Emmy සම්මාන 3 ක් දිනාගන්න හැකිවෙනවා. ඊට අමතරව සම්මාන 8 කුත්, නිර්දේශ වීම් 46 කුත් මේ සීරිස් එකට හිමිකරගන්න හැකි වෙනවා.
කතාව ගැන මතක් කරනවානම්, රූ කියන්නේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් උන කෙනෙක්. ඉතින් ඒක නිසාම ගොඩක් දේවල් නැති වෙනවා. පවුලෙ විශ්වාසය වගේ දේවල්.
ඉතින් මෙයාගෙ අම්මල තීරණේ කරනවා පුනරුත්ථාපන මධ්‍යස්ථානෙකට දාන්න. මේ කතාවෙ තියෙන්නෙ ඒකෙන් නිදහස් වෙලා ආපු තැන ඉදන්. ඒත් මෙයා තාමත් ඩ්‍රග්ස් අත්තැරල නම් නෑ.
466 Views
Comments