SEP
01
හොග්වර්ට්ස් බලා යන දුම්රිය මඟහැරගන්න එපා

හැරී පොටර් ගැන නොදන්න කෙනෙක් අපි අතර ඇත්තේම නැති තරම්. ජේ.කේ. රෝලින් මහත්මිය නිර්මාණය කරපු අපූරු මායා කතා මාලාව ලොව පුරා ලොකු පොඩි සැමගේ ආදරය දිනාගත්තා.
මතකද හැරී පොටර් හොග්වර්ට්ස් කෝච්චිය හොයාගෙන යන දවස. ජේ.කේ.රෝලින් මහත්මියට අනුව හැරී හොග්වර්ට්ස් දුම්රියෙන් පළමුවතාවට හොග්වර්ට්ස් වලට යන්නෙ 1991 සැප්තැම්බර් මාසයේ පළවෙනිදා. ඒ කියන්නෙ අද වගේ දවසක. ඒ ගමනට අදට අවුරුදු 32 ක් වෙනවා.
අද උදේ 11 ට තමයි කින්ක්‍රොස් 9¾ වේදිකාවේ ඉදන් හොග්වර්ට්ස් කෝච්චිය හොග්වර්ට්ස් වලට පිටත්වුණේ.
461 Views
Comments