විදේශ ඇමති අලි සබ්‍රි හා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා අතර හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

විදේශ ඇමති අලි සබ්‍රි හා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා අතර හමුවක්

විදේශ ඇමති අලි සබ්‍රි හා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා අතර හමුවක්

මෙරට විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි සහ බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා අතර හමුවක් ඊයේ (25) සිදුව තිබුණි.

 

මෙම හමුව බංග්ලාදේශයේ ඩකා අගනුවර අගමැති නිල නිවසේ දී සිදුව තිබුණි.

 

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කර තිබුණු බව වාර්තා වේ.

 

views

218 Views

Comments

arrow-up