DEC
07
වනජීවී රාජ්‍ය ඇමති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කියයි

ලබන වසර වෙනවිට වන අලින් පහරදීමෙන් සිදුවන හානි සංඛ්‍යාව 50%කින් අඩුකර ගැනීමට නොහැකි වුවහොත් තමා ලබන වසරේ අගෝස්තු 20 වනදා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී විෂය භාර අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ 2022 අයවැය පිළිබඳ කාරක කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමිනි.
747 Views
Comments