DEC
10
2022 අගමැති රනිල්..?

ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවූ අවස්ථාවකදීයි.
අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නට යන බවට රාවයක් පැතිර ඇතැයි ද එහි සත්‍යතාවයක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරන ලදි .
795 Views
Comments