එජාපයේ නවතම තීරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

එජාපයේ නවතම තීරණය

එජාපයේ නවතම තීරණය

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙලක් සකස් කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

 

 

දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ වැඩ කටයුතු ඒ අනුව කඩිනමින් ආරම්භ කරනා ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

views

219 Views

Comments

arrow-up