OCT
23
මහජන නියෝජිතයන් තෝරා ගැනීමට නිවැරදි ඡන්ද ක්‍රමයක් නිර්මාණය කිරීමට ජනතාව කටයුතු කළ යුතුයි - පූජ්‍ය ඕමාරේ කස්සප හිමි

නව ජනතා පෙරමුණ ඊයේ (23) කොළඹ දී ජනතා කවුන්සිලයක් සංවිධානය කර තිබුණි.
එහි දී අදහස් දැක්වූ පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ප්‍රකාශ කළේ මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා නිවැරදි ඡන්ද ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.
එසේම එහි ප්‍රධාන දේශක ලෙස කටයුතු කළ ලංකාපුර අබේසිරිවර්ධන ප්‍රකාශ කළේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ගෙන එනු ලැබුවේ ජනතාවගේ ඉල්ලීම අනුව නොවන බවයි.
293 Views
Comments