කොළඹ පුරපති සටනට සජබෙන් මුජිබර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

කොළඹ පුරපති සටනට සජබෙන් මුජිබර්

කොළඹ පුරපති සටනට සජබෙන් මුජිබර්

 

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ මහනගර සභාවේ පුරපති ධූරය සඳහා එම පක්ෂයෙන්  තරඟ වැදීමට නියමිතව  ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

 

ඔහුට එම ධුරයට තරග වැදීම සඳහා පක්ෂ නායකත්වයේ අනුමැතිය දැනටමත්  පළවී ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 

කොළඹ නගරයේ සුළු ජාතික ඡන්ද පදනම ප්‍රබලව  ක්‍රියාත්මක වන හෙයින් මුජුබර් රහුමාන් මහතා  එම ධූරයට  තරග වැදුණහොත් ප්‍රබල  වාසිදායක තත්වයක් ඇතිවනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනකුගේ අදහසවීඇත.

views

204 Views

Comments

arrow-up