NOV
27
බලය බෙදීම ගැන දෙමළ සන්ධානයෙන් ජනපතිට යෝජනා තුනක්

ජනාධිපතිවරයා සමඟ බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂ යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් මේ තීරණය ගෙන තිබුණේ (25) කොළඹ පක්ෂ නායකයින් රැස්වී සිදුකළ සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ කොළඹ පිහිටි නිවසේ දී (25) පැවැත්වුණා.
188 Views
Comments