මෛත්‍රීපාලගේ රහස් පොතක් එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

මෛත්‍රීපාලගේ රහස් පොතක් එළියට

මෛත්‍රීපාලගේ රහස් පොතක් එළියට

 

ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

 

ඒ, ඊයේ (20) දින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් ‘අර්බුදය, අයවැය හා රටේ අනාගය’ යන මැයෙන් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමින්.

 

එම පොත ලබන ජනවාරියේදී පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

views

315 Views

Comments

arrow-up