NOV
22
හංසයාගෙන් ඡන්දයට එන රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හංසයා ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට සැලසුම් කරමින් සිටින බව මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.
ඒ අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 6 වන දිනය වූ ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසකගේ සහය ද ඇතිව මෙලෙස හංසයා ලකුණින් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවයි ඔහු පවසන්නේ.
204 Views
Comments