යළි නැගිටින බැසිල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

යළි නැගිටින බැසිල්

යළි නැගිටින බැසිල්

 

දේශපාලනයෙන් නිහඬව කාලයක් ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ලබන 20 වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

 

පසුගිය කාලයේ ඇමෙරිකාවේ කාලයක් ගත කළ බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස හදිසියේම මෙරටට පැමිණීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට බරපතළ අර්බුධයකට මුහුණ දීම හේතුවෙනි.

 

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු පක්ෂයේ ප්‍රතිසංවිධාන කඩිනම් කිරීමට ඔහුගේ අවධානය යොමුව තිබෙනවා.

views

215 Views

Comments

arrow-up