IMF සමඟ රජය ඇති කරගත් එකඟතා හර්ෂ ද සිල්වා අතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

IMF සමඟ රජය ඇති කරගත් එකඟතා හර්ෂ ද සිල්වා අතට

IMF සමඟ රජය ඇති කරගත් එකඟතා හර්ෂ ද සිල්වා අතට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්ය් මණ්ඩලය සමඟ රජය ඇති කර ගත් එකඟතා පිළිබඳ ලියැවිල්ල සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රදර්ශනය කර තිබුණි.

 

කෙසේ නමුත් එය පාර්ලිමේන්තුවේ සභා ගත නොකරන බවට ඒ මහතා ප්‍රකාශ කර තිබුණි.

 

වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එයට මැදිහත් වීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

 

views

243 Views

Comments

arrow-up