NOV
09
පොහොට්ටුවේ සහ සජබ 13ක් ආණ්ඩුවට ?

එළඹෙන අයවැයේ දී ආණ්ඩුවට සහාය වීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අයවැය දිනයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වන බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වන විටත් පවත්වා ඇති අතර එක් වන මන්ත්‍රීවරුන්ට ලැබෙන අමාත්‍යධුර සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.
291 Views
Comments