22 ගේන්නේ නැත්තන් විරෝධය - වාසුදේව නානායක්කාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

22 ගේන්නේ නැත්තන් විරෝධය - වාසුදේව නානායක්කාර

22 ගේන්නේ නැත්තන් විරෝධය - වාසුදේව නානායක්කාර

එළැඹෙන 21 සහ 22 යන දෙදින තුළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ නම් ඊට විරෝධය පළ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

 

උත්තර ලංකා සභාවේ සාමාජික රැස්වීමක් ඊයේ (11) කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

 

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වාසුදේව මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

 

views

218 Views

Comments

arrow-up