ගෝටාභය යලි දේශපාලනයට...?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

ගෝටාභය යලි දේශපාලනයට...?

ගෝටාභය යලි දේශපාලනයට...?

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට නොපිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

ඔහු මුණ ගැසීමට යන දේශපාලනඥයින් හිතවතුන් විසින් ඒ පිළිබඳ විමසීමේ දී ඊට ප්‍රතිචාර දැක්වීමට වත් ඔහු උනන්දු නොවන බවද දැනගන්නට ඇත.

 

ඔහු සමග සිදුවන කතාබහ දේශපාලනයෙන් තොර සාමාන්‍ය ආගිය තොරතුරු පමණ් බවද පැවසෙයි.

 

තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් ද ඔහු යම් පසුතැවිල්ලක සිටින බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

views

243 Views

Comments

arrow-up