රටේ බහුතරය තාමත් ඉල්ලන්නෙ රාජපක්ෂවරු - සාගර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

රටේ බහුතරය තාමත් ඉල්ලන්නෙ රාජපක්ෂවරු - සාගර

රටේ බහුතරය තාමත් ඉල්ලන්නෙ රාජපක්ෂවරු - සාගර

 

මුළු රටට ම හා පොදුජන පෙරමුණට ම ඇථි බලවත් ම ශක්තිය රාජපක්ෂ දේශපාලනය බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

 

ඒ, ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින්.

 

පක්ෂයක් ලෙස ඉතා නිර්භීත ලෙස තවදුරටත් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමඟ පොදුජන පෙරමුණ ඉදිරියට ගමන් කරන බවත් ඔහු අවධාරණය කරනවා.

 

එසේ ම රටේ අතිමහත් ජනතාව තවමත් බලාපොරොත්තු වන්නේ, රාජපක්ෂවරුන්ගේ දේශපාලනය බව යි සාගර කාරියවසම් අවධාරණය කරන්නේ.

views

209 Views

Comments

arrow-up