OCT
20
සජබ හා ශ්‍රීලනිප 22 ට සහාය දෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට සමගි ජන බලවේගය හා සමගි ජන බල සන්ධානය සහය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය ආරම්භ වීමට පෙර ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදෙන බවයි.
205 Views
Comments