DEC
11
ප්‍රශ්න කතා කරන්නවත් ආණ්ඩුව අවස්ථාව දෙන්නේ නෑ - ශ්‍රීලනිප

තම ගැටලු ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි ජේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ආණ්ඩුවේ සහෝදර පක්ෂ සමග අලුතින් සන්ධාන ගතවීම සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මේ අතර වාරයේ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සුදුසු බවට යෝජනා කර තිබෙනවා.
848 Views
Comments