SEP
12
තවත් කැබිනට් අමාත්‍යවරු දස දෙනෙක් - ප්‍රසන්න රණතුංග

තවත් කැබිනට් අමාත්‍යවරු දස දෙනෙකු පත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙක් පත් කිරීමට හැකි බවත් එවිට කැබිනට් අමාත්‍යවරු 30 සම්පූර්ණ වන බවත් ඒ මහතා පවසා ඇත.
එක් අමාත්‍යවරයකුට ආයතන රැසක් පවරා ඇති බවත් එය බෙදී ගියහොත් පහසු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
207 Views
Comments